බෞද්ධ කටයුතු අංශය විසින් සංවිධානය කල සයිමන් නවගත්තේගම කලා ප්‍රසාදිනි කලා උළෙල ශ්‍රී දර්මරාජ දහම් පාසල වීරපොකුණ.

රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටන 2020
අනුව අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සිටි අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේ උත්සවය
ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අප ප්‍රාදේශීය ලේකම් තුමාගේ,කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යාක්ෂතුමාගේ සහභාගීත්වයෙන්
2022-01-10 දින පවත්වන ලදී

2021 වසරේ පැවති ග්‍රාම නිලධාරි කාර්යාල කළමණාකරන තරගාවලිය අප කොට්ඨාශයේ ජයග්‍රාහක නිලධාරින් මෙසේය

"ගිරිබා රග සොබා" ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2021-12-16
දින ප්‍රවීණ රංගවේදී රොඩ්නි වර්ණකුලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021 සමාරම්භක උත්සවය 2021-11-05 ගරු සම්බන්ධීකරණ කමිටු සභාපති අසංක නවරත්න,
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පොතාන වසමේදී පවත්වන ලදී.


















