ඉහල ගිරිබාව මංසන්ධියේ සිට වේරගල පන්සල් හන්දිය දක්වා මාර්ගය එළිපෙහෙලි කිරීමේ ශ්‍රමදානය 2021

මේ දිනවල ගිරිබාව ප්‍රදේශයට බලපා ඇති වනඅලි උවදුර හේතුවෙන් ඉහල ගිරිබාව මංසන්ධියේ සිට වේරගල පන්සල් හන්දිය දක්වා මාර්ගය භාවිතා කරන්න්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බහුකාර්යය කාර්ය සාධක බලකායේ පුහුණු ලාභින්ගේ සහයෝගය ඇතිව මාර්ගය දෙපස ලදුකැළෑව එලිපෙහෙලි කල ආකාරය(2021-ජනවාරි 12 හා 13 දෙදින).

shc1shc2shc3shc4shc52shc6

ගිරිබා දිරිය අත්වැල

ගිරිබාව කොට්ඨාශයේ ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙලෙන දෙමාපියන්ගේ දරුවන්ට හා දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට ඔවුන මුහුණදෙන එම විවිධ අභියෝග ජයගනිමින් ඔවුන් තම අධ්‍යාපනය සිදුකරගෙනයාම අගයනු පිණිස සහ ඔවුනගේ අධ්‍යාපනයට අත්වැලක් සැපයීම පිණිස ආරම්භ කරනලඳ “ගිරිබා දිරිය අත්වැල” වැඩසටහන සමාරම්භ කරමින් කාර්යාල නිලධාරින්ගේ හා ප්‍රාදේශයේ ව්‍යාපාරික මහතුන් කිහිප දෙනෙකුගේ මුල්‍ය පරිත්‍යාගයෙන් හා දායකත්වයෙන් තොරාගත් දරැවන් 50 දෙනෙක් සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකල අවස්ථාව.(2021.01.01) (2021.01.01)

 Diriya Athwela
 gb8  gb6
 gb5  gb4
 gb7  gb1
 gb2  gb3

රැකියා විරහිත උපාධිධාරින් / ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරිමේ වැඩසටහන-2020 පත්විම් ලිපි බෙදා දිම.

gra2

 

 

ප්‍රාදේ්‍ශීය විගණන කළමණාකරන කමිටු සාකච්ඡාව-2020.

ප්‍රධන අභ්‍යන්තර විගණක (දිස්ත්‍රික් ලේකම් කාර්යාලය) හා විගණකාධිපති නියෝජිත(විගණකාධිපති කාර්යාලය) හා අප ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් (2020-12-17)පවත්වන ලදී

audi

audi2audi3

පුවත් සහ සිදුවීම්

Scroll To Top