"ලස්සන රටක් - ප්‍රීතිමත් ජීවිතයක්"
ජනතාවගේ සියලු පැතුම් ඉටුකරනට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැළසීම සඳහා ශක්තිය ධෛර්යය ලඟාකරවන සුබම සුබ නව වසරක් වේවා…!

2023 නව වසර ආරම්භය
නව වසරේ පළමු කාර්යාල දිනය 2023-01-02 කාර්යාලීය සියලුම නිලධාරින්ගේ හා අප ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති වාර්ෂික දිවුරුම් දීම හා.. කෙටි උදෑසන රැස්වීම.

ප්‍රාදේශීය සාහිත්‍ය කලා උත්සවය-2022
" සුභාවිත ගීතයේ සොදුරු අඩහැරය " 2022-09-27 දින කාර්යාලීය ශ්‍රවනාගාරයෙදී.ගී පද රච,මාධ්‍යවේදී සුගත් සෝමවීරයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.




















