CGW - 2021 තරඟ සඳහා අයදුම් කිරීමට මෙම link එක භාවිතා කරන්න..

https://dome.gov.lk/demo/web/images/2021/competitiondetail.pdf CGW2021

අප කොට්ඨාශට අභිනවයෙන් පත්වු නව ප්‍රාදේශීය ලේකම් තුමාගේ වැඩ භාර ගැනීමේ අවස්ථාව. වයඹ පළාත් අණ්ඩුකාර ලේකම් තුමා,වයඹ පළාත් අණ්ඩුකාර සභාපති හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් තුමාගේ හා අපගේ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගේ ප්‍රධානත්වයින් කාර්යාලීය නිලධාරින්ගේඅද දින පවත්වන ලදී..(2021-07-15)

ch3

ch2

73 වන ජාතික නිදහස් සැමරුම්

සංස්කෘතික අංශයේ සංවිධානයෙන් පැවැත් වු 73 වන ජාතික නිදහස් සැමරුම් වැඩසටහන ශ්‍රි ධර්මරාජ දහම් පාසල-වීරපොකුණ

in1in2

in3in4

"වාරි සෞභග්‍යා" වැඩසටහන 2021

වාරි සෞභග්‍යා වැඩසටහන-2021 යටතේ ගිරිබාව කොට්ඨාශයේ වැලි අගාර වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උළෙල සංගප්පාලය ග්‍රාමයේ දී ආරම්භ කරන ලදී(2021/04/01) (2021/04/01)

 WARI6wari2

wari2wari1

wari5

ඉහල ගිරිබාව මංසන්ධියේ සිට වේරගල පන්සල් හන්දිය දක්වා මාර්ගය එළිපෙහෙලි කිරීමේ ශ්‍රමදානය 2021

මේ දිනවල ගිරිබාව ප්‍රදේශයට බලපා ඇති වනඅලි උවදුර හේතුවෙන් ඉහල ගිරිබාව මංසන්ධියේ සිට වේරගල පන්සල් හන්දිය දක්වා මාර්ගය භාවිතා කරන්න්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බහුකාර්යය කාර්ය සාධක බලකායේ පුහුණු ලාභින්ගේ සහයෝගය ඇතිව මාර්ගය දෙපස ලදුකැළෑව එලිපෙහෙලි කල ආකාරය(2021-ජනවාරි 12 හා 13 දෙදින).

shc1shc2shc3shc4shc52shc6

පුවත් සහ සිදුවීම්

Scroll To Top