අධ්‍යාපන මට්ටම අනුව ජනසංඛ්‍යාව
| අධ්‍යාපන මට්ටම | ජනසංඛ්‍යාව | |
| 2017 | ||
| ජනසංඛ්‍යාව | ප්‍රතිශතය % | |
| 1. අවු 5ට අඩු | 3757 | 9.82 |
| 2. කිසිදා පාසල් නොඟිය | 1827 | 4.77 |
| 3. ප්‍රාථමික ( 1 -5 වසර ) | 10367 | 27.9 |
| 4. ද්විතියික ( 6 – 11 වසර ) | 11774 | 30.77 |
| 5. සා: පෙළ සමත් | 5860 | 15.34 |
| 6. උසස් පෙළ සමත් | 4046 | 10.58 |
| 7. ඩිප්ලෝමාලාභී | 108 | 0.28 |
| 8. උපාධිධාරී | ||
| 8.1 කලා | 436 | 1.34 |
| 8.2 විද්‍යා | 22 | |
| 8.3 වාණිජ | 41 | |
| 8.4 වෙනත් | 14 | |
| 9. පශ්චාත් උපාධි | 4 | 0.01 |
| එකතුව | 38256 | 100 |
ඉඩම් පරිහරණය
කොට්ඨාසයේ මුළු වර්ග ප්‍රමාණය
|
ව.කි.මී |
හෙක්ටයාර |
|
200.8 |
20080 |
භූමි පරිභෝජනය
|
භූමි පරිභෝජනය |
භූමි ප්‍රමාණය ( හෙක්) |
|
1. ප්‍රධාන වැවිලි ( තේ, රබර්, පොල්) |
711.5 |
|
2. වී වගාව |
3376.8 |
|
3. වෙනත් ස්ථිර භෝග |
1414.15 |
|
4. කාලීන භෝග වගාව |
1020.05 |
|
5. ජලයෙන් යටවූ ( වැව්, ජලාශ, වාරිමාර්ග, ගංගා) |
712.7 |
|
6. රජයේ ඉඩම් |
1401.25 |
|
7. ගල් වගුරු සහිත හා මුඬු බිම් |
236 |
|
8. මාර්ග සඳහා |
241.1 |
|
9. සුසානභූමි හා පොදු පරිභෝජනය |
53.65 |
|
10. ස්වභාවික හා වවන ලද කැළෑ බිම් |
5344.72 |
|
11. වෙනත් |
1412.9 |
|
එකතුව |
15924.82 |
සංචාරක ව්‍යාපාරයට වැදගත් ආගමික ස්ථාන සහ පුරාවිද්‍යාත්මක අගය ඇති ස්ථාන
1. හත්ථි කුච්ඡි විහාරය
2. සංගප්පාලය විහාරය
3. තම්මැන්නාව පුරාණ ගල්ලෙන් විහාරය
4. වේරගල පුරාණ විහාරය
5. තිඹිරිපොකුණ පාලම්ගල
6. ගම්පොළ පුරාණ වේගල නටඹුන්
7. සැරසුම්ගල නිලීගේ පාලම
8. සංගප්පාලයේ ගල්ලෑගමට නොදුරු සෙල්ලිපියේ නටඹුන්
9. වන්නිකුඩාවැව හොරව්වැව බිරිතම්මැන්නාව විහාරයේ නටඹුන්
10.සංගප්පාලයේ මහගල කැලේ නටඹුන්
11. තඹුත්ත කන්දේ ඇති නටඹුන්
12. තඹුත්ත ටැම් ලිපිය
13. තිඹිරිපොකුණ රක්ෂිතය
14. සංගප්පාලය කන්දේ ඇති නටඹුන්
15. සඳගල පුරාණ රජමහ විහාරය
16. සොලේවැව නිකවැව රජමහා විහාරය
17. ජයන්තිපුර ඔලිදගල
18. කොක්මඩුව පුෂ්කරණි රජ මහා විහාරය
















