ගමට කෝටියක් යොවුන් ව්‍යාපෘති - 2018
ගිරිබාව කොට්ඨාසයේ වසම් 35 තුල ක්‍රියාත්මක වූ යෞවන සමාජ 35 තුලින් 2018 වර්ෂයේ ගමට කෝටියක් යොවුන් ව්‍යාපෘති සදහා වසම් 03ක් තෝරා ගත් අතර එම වසම් තුල යෞවන සමාජ සදහා එක් ව්‍යාපෘතියකට ලක්ෂ 03 බැගින් ව්‍යාපෘති 03 ක් සදහා ප්‍රතිපාදන ලබා දී පහත ව්‍යාපෘති සිදු කරන ලදි.
- තම්මිටගම පෙර පාසලේ දැල් ආවරණය වැට සැකසීම හා සෙල්ලම් මිදුලේ උපකරණ ස්ථාපිත කිරීම,ප්‍රධාන ගේට්ටුව සැකසීම.
- ගිරිබාව මහ විදුහලේ ක්‍රිඩා පිටිය හා පාසල වෙන් කරන ආරක්ෂිත බැම්ම ඉදිකිරීම.
- අලියාවැටුනවැව ප්‍රජා ශාලාව අවට දැල් ආවරණ වැට සැකසීම හා වොලි බෝල් ක්‍රීඩාංගනය සැකසීම.
















