රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටන 2020
අනුව අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සිටි අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේ උත්සවය
ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අප ප්‍රාදේශීය ලේකම් තුමාගේ,කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යාක්ෂතුමාගේ සහභාගීත්වයෙන්
2022-01-10 දින පවත්වන ලදී

















